Tuesday, February 14, 2012

අඩවිය ඇතුළත් කරන්න


                  කොහොමද කොල්ලනේ ඔයාලට, සුභ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මටත් හිතුනා අපේ බ්ලොග් කරන කොල්ලො කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න කියලා. ‍ගොඩක් අයට තියන අවුලක්නේ කට්ට කාලා හදන බ්ලොග් එකට කෂ්ටිය ගෙන්වා ගන්න එක. ඉතින් මම හිතුවා ඒකට ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න. ඔන්න ඉතින් මෙතෙක් කවුරුත් නොකරපු විදිහේ උදවුවක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් ගොඩක් අඩවි මෙම සේවය කරන බව. නමුත් මම ඊට වඩා ගොඩක් වෙනස් විදිහටයි මේක කරන්න යන්නේ. මේ වගේ පුළුල් ප්‍රචාරයක් දෙන වෙන කෙනෙක් ඔන්න ඉතින් ලොවෙත් නෑ :D 
  

                    මෙන්න මේකයි ‍මගේ වැඩේ. මම බලා පොරොත්තු වෙන්නේ ඔයාල‍‍ගේ බ්ලොග් එකට පුළුල් ප්‍රචාරයක් දෙන්න. ඒ සදහා මම බ්ලොග් අඩවි වගේම මුහුණු පොතද ප්‍රයෝජනයට ගන්නවා. ඔයාලට පුළුවන් මේ සෑම එකක් හරහාම ඔයාල‍ගේ අඩවිය ප්‍රචාරය කරගන්න. ඒ සදහා ඔබට කරන්න තියෙන්නේ පහත කරුණු සම්පුර්ණ කිරීම පමණයි. 



                  ඔබට අවශ්‍ය ඕනෑම එකකට හෝ සියල්ලටම හෝ ඔබගේ බ්ලොග් එක ඇතුළත් කළ හැකිය.ඒ සදහා ඉහතින් ඔබ තෝරන පිටුව/පිටු සමග මුලින්ම එකතු විය යුතුය.පසුව පහත සදහන්පෝරමය පුරවා අප වෙත එවන්න යොමු කරන්න.

අඩවිය ඇතුළත් කිරීම
සැලකිය යුතුයි:
  • ඔබගේ අඩවිය ඇතුළත් කිරීම සදහා එක් වරක් පමණක් තොරතුරු එවන්න. නිතර එවීමෙන් වලකින්න. 
  • ඔබගේ අඩවිය මගින් පළවන කිසිදු ලිපියක් සදහා කිසිදු වගකීමක් අප විසින් නොදරනු ලැබේ.
  • ඔබගේ අඩවිය තුළ ශ්‍රී ලංකා රජය විසින් තහණම් කරන ලද කිසිදු අදහසක් එකතු නොවිය යුතු අතර අසභ්‍ය දෑ අඩංගු අඩවි, යමෙකුගේ චරිතයට හානි වන ලෙස දක්වා ඇති ලිපි ඇති අඩවි මේ සදහා ඇතුළත් නොකෙරේ
  • මෙහි පල කරන ලද ඕනෑම අඩවියක් ඕනෑම අවස්ථාවක කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමේ අයිතිය අප සතුය.
                   ඔබ මෙම තොරතුරු අප වෙත එවා මෙම අඩවිය ඔබගේම බව තහවුරු කිරීමට පහත දැක්වෙන කෝඩ් එක ඔබගේ බ්ලොග් අඩවිය තුළ ඇතුළත් කරන්න. ඒ සදහා පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම blogger dashboard වෙත පිවිසෙන්න 
දැන්  Layout වෙත පිවිසෙන්න.
එහි add a gadget වෙත පිවිසෙන්න
HTML/JavaScript වෙත යන්න
එහි පහත කෝඩ් එක ඇතුළත් කරන්න.

<a href="http://tbjayawardana.blogspot.com/" target="_blank"><img src="http://i.picasion.com/pic48/ebe09701e4f242960305624e440a1435.gif" alt="තිළිණගේ භවන" title="තිළිණගේ භවන" width="160" height="160" border="0"/></a>



දැන් save කරන්න
 

                 මෙම කෝඩ් එක බ්ලොග් එකට ඇතුළත් කළ පසු එය දිස්වන අන්දම


තිළිණගේ භවන

0 comments:

Post a Comment